Thursday, January 15, 2015

2005 තෙරී පත් වූ මහින්ද රාජපක්ෂ ආන්ඩුව, LTTE සං විධානයේ සටන් විරාම උල්ලගනය කිරීම් වලට විරුද්ධව දැඩි ප්රතිපත්තිමය තීරනයකට එලබිනි. එනම් යුදමය වශයෙන් ළ්ඨ්ඨ් සව්ධානය පරාජය කිරීමයි. එවකට පැවති වාතාවරනය තුල, මෙය ඉතාම අවදානම් දේශපාලන තීරනයක් විය. මෙයින් දේශපාලන වාසියක් ලබාගැනීමට තීරනය කල එක්සත ජාතික පක්ෂය, යුද මෙහෙයුම් වලට විරුධ්ධවීමට දේශපාලන තීරනයක් ගනු ලැබිනි, සමහරවිට මෙය, එජාපයේ ප්රබලයන්ගේ ප්රතිපත්තිමය තීරනයක්ද විය හැක. 2006 ජුලි මස ඇරඹුනු හමුදාමෙහෙයුම් සෙමින් සෙමින් LTTE පාලනයේ පැවති ප්රධාන නගර එකින් එක මුදාගෙන, 2009 වසර එලබෙන විට ළ්ඨ්ඨ්යේ හදවත වූ කිලිනොච්චි නගරයද වටලා තිබිනි. මෙම හමුදා මෙහෙයුම් වල එතෙක් මෙතෙක් ඊලාම් යුධ ඉතිහාසයේ නොදුටු සාර්ථකත්වයක් ජනතාවටද දැනී තිබිනි, මේනිසා යුද්ධය පැවති වසර වල LTTE සන්විධානය සිවිල් ජනයා බෝම්බ පිපිරවීම් ආදී තස්ත්රවාදී ක්රියා මගින් කොතරම් පීඩාවට පත්වුවද, රාජපක්ෂ රජයේ තීරනය අනුමත කරමින් එතෙක් පැවති සියලුම මැතිවරන වලින් රජයට ජය පිට ජය ලබා දිනි.
තමන් ගත් දේශපාලන තීන්දුව වැරදුනු බව දැන ගත් එජාපය වියරුවැටී, හමුදා ජයග්රහන බාල්දු කරන්නටත්, හමුදා නිලධාරීන්ට් ප්රසිද්ධියේ අපහාස කරන්නටත් පටන් ගැනිනි. 2009 ජනවාරි 2 දින යුධ හමුදාවේ 57 සෙනාංකය කිලිනොච්චි නගරයට ඇතුල්විනි . 57 සෙනාංකයේ අනදෙන නිලධාරී ජෙනරල් ජගත් ඩයස් මහ දවල් කිලිනොච්චි නගර ම්ධ්යයේ ජාතික කොඩිය ඔසවන අයුරු රූපවාහිනියෙනුත් පසුව අන්තර්ජාලය හරහා ලෝකය පුරා විසිරී සිටින ශ්රී ලාංකිකයිනුත දැකබ්ලා ගත්හ. නමුත් ජනවාරි 4 දින පාර්ලිම්න්තුවෙ නැගීසිටි කොළඹ දිස්ත්රික් එජාප මන්ත්රී රවී කරුනානයක, හමුදාව කරන්නේ බොරුවක බවත්, කිලිනොච්චියට් කියා මැදවච්චියටත්, අලිමන්කඩ කියා පාමන්කඩට යන බවත් පැවසීය. මෙය එතෙක් මෙතෙක් ඊලාම් යුධ ඉතිහාස යේ දේශපාලකයෙක් විසින හමුදාවට කරනලද ක්රෑරතම නිග්රහය විය. තමන් ගේ දේශපාලන් අනාගතය අනතුරට පත්වන බව දැන හමුදා සෙබළු ජීවිත පරිත්යාගයෙන ලබා ගන්නා ජයග්රහන වෛරීව හෙලාදැකීමක් විය. මොහු ගේමෙම ප්රකාශය රට පුරා ජනතාව හිරිකිතයෙන් හෙලාදැකිනි, පා
මංකඩයා, රවී පාමංකඩ යනුවේන් අපහාසාත්මක නම්ද පට බැදිනි.
LTTEයේ මහ බලකොටු වූ, කිලිනොච්චි, අලිමන්කඩද පසුකර ගොස් 2009 මැයි මස 18 දින හමුදා සෙබළු, ප්රභාකරන යක්ෂයාවද මරා දමා තිස් වසරක ශාපයෙන් මේරට ගලවා ගැනිනි එතෙක් මෙතෙක් රට පිලිබද කැපවීමෙන්, ජීවිත පරිත්යාගයෙන් සටන් කල හමුදා සෙබළුන්ට ක්රෑර ලෙස අපහාස කල මේ අසික්කිත පුද්ගලයාගේ , දේශපාලන ගමන් මගේ නින්දාසහගත පියසටහන් සදාකාලිකව මෙම වෙබ් අඩවියේ ස්ටහන්කර තබනු ඇත

Thursday, July 29, 2010

Ravi K case dismissed

By S.S.Selvanayagam


The Supreme Court today dismissed without cost the appeal filed by Ravi Karunanayake challenging the High Court proceedings against him in respect of the indictments in connection with alleged exchange control offences.

The Bench comprised Justices Shirani A.Bandaranayake, N.G.Amaratunga and P.A.Ratnayake.

In his application for special leave to appeal, he cited the Attorney General, Naxia Corporate Consultants (Pvt) Ltd (NCCL) and Lincoln Piyasena as respondents.

He was indicted along with the NCCL and Lincoln Piyasena before the Colombo High Court by the Attorney General for the following counts:

i) that he aided and abetted the NCCL to retain US $ one million and another two million without the approval of the Central Bank at the Standard Chartered Bank (SCB);

ii) that he aided and abetted Lincoln Piyasena to credit US $ one million and another two million on behalf of a non-resident Raj Rajaratnam into an account which is non-Share Investment External Rupee Account opened in the Name of NCCL at the SCB for the purpose of purchasing shares in the Union Bank in violation of Exchange Control Act.

In the High Court, he raised preliminary objections including that the AG does not have power to present a direct indictment, for the offences contained in the indictment as it is the Magistrate before whom a prosecution is instituted who has the power to decide whether he should be tried summarily or whether it is appropriate to hold a non-summary inquiry.

The High Court made order rejecting the preliminary objections and had indictment read over against him. Being aggrieved by the said order, he preferred an appeal to the Court of Appeal which too dismissed the application.